Posts

Bluejacking and Bluesnarfing

හොඳයි දවස් කීපයකට පස්සේ අද කියලා දෙන්න අරගෙන ආවේ අලුත්ම දෙයක්. ඒ තමයි Bluejacking සහ Bluesnarfing ගැන. ඔයාලාගේ භාෂාවෙන් කිව්වොත් Bluetooth Hacking කියලාත් කියන්න පුළුවන්. Bluetooth කියන්නේ මොකද්ද සහ ඒක ක්‍රියාකාරීත්වය ගැනත් නොදන්න අයට දැන ගන්න කෙටි හැඳින්වීමක් කරලාම Bluejacking සහ Bluesnarfing ගැන බලමු. Bluetooth කියන්නේ මොකද්ද කියලා ගොඩාක් අය දන්නවා. Bluetooth මඟින් අපිට Photos සහ Videos වගේම තව තවත් Files බොහොමයක් Personal Area Network (PAN) එකක් තුල එක Device එකක ඉඳලා තවත් Device එකකට Share කරන්න පුළුවන් කියලා. හැබැයි Bluetooth කියන්නේ කෙටිදුර පරාසයක් යටතේ භාවිතා කරන්න පුළුවන් ආරක්ෂාව අතින් ඉතාමත් අඩු මට්ටමක පවතින සන්නිවේදන මාධ්‍යයක් කියලා කියන්න පුළුවන්. හොඳයි දැන් අපි බලමු Bluejacking සහ Bluesnarfing කියන්නේ මොකද්ද කියලා. Bluetooth විතරක් නෙවෙයි ඕනෑම Wireless සන්නිවේදන මධ්‍යයකම තිබෙන ප්‍රධානතම දුර්වලතාවය තමයි අදාල නොවන තුන්වන පාර්ශවයකට උනත් ඉතා පහසුවෙන් මෙම Wireless Signal ග්‍රහණය කරගැනීමට හැකිවීම. ඉතින් අන්න ඒ හේතුවම තමය Bluejacking සහ Bluesnarfing වලට වාසියක් වෙලා තිය

Zero-Day Vulnerability

Trojan horse - Intro

History of the computer

The difference between Bits and Bytes

Computer Networking - Intro