Trojan horse - Intro

Trojan horse එහෙමත් නැත්නම් Trojan එකක් කියන්නේ ඉලක්කගත පුද්ගලයා හෝ සතුරා ඉදිරියේ වැදගත් පරිගණක වැඩසටහනක් ලෙස පෙනී සිටිමින් එම වැඩසටහන බාගතකරවන්න උත්සාහ දරන හානිදායක් පරිගණක වැඩසටහන් වලටයි. මේවා ගොඩාක් වෙලාවට කෙනෙකුගෙන් තවත් කෙනෙකුට පැතිර යන්නේ Social Networks සහ Emails හරහා කියලා කියන්න පුළුවන්. මෙවැනි අහිතකර වැඩසටහන් විවිධ ස්වරූප වලින් පරිගණක තුලට රින්ගන්න පුළුවන්.


මෙම Trojan වැඩසටහන් විවිධ අරමුණු සඳහා නිර්මාණය කෙරෙනවා. ඒවායින් බහුලව පවතින Trojan මඟින් Backdoor විවෘත කරදීමක් සිදුවෙනවා. Trojan එක පාලනය කරන්නා හට Backdoor මඟින් ආසාධිත පරිගණකය තුලට අනවසර පිවිසුමක් ලබාදෙනවා. මෙම Trojan සහ Backdoor අපිට බලලා හඳුනාගැනීමට අපහසුයි. Trojan හෝ Backdoor එකක් පරිගණකයක් මත ස්ථාපනය උනාම බොහෝ විට එම පරිගණකය සහ අන්තර්ජාල භාවිතය මන්දගාමී වීමක් සිදුවෙන්න පුළුවන්. තවද ප්‍රොසෙසරය වගේම රැම් එක අනවශ්‍ය පරිදි භාවිතාවීම දැකගන්න පුළුවන්. බොහෝවිට Port ස්කෑන් කර බැලීමෙන් හෝ යාවත්කාලීන වන හොඳ ප්‍රතිවෛරස මෘදුකාංගයක් මඟින් හෝ මෙම Trojan හෝ Backdoor හඳුනාගන්න පුළුවන්.


අරමුණු සහ භාවිතයන්


විනාශකාරී
  • Crashing the computer or device.
  • Modification or deletion of files.
  • Data corruption.
  • Formatting disks, destroying all contents.
  • Spread malware across the network.
  • Spy on user activities and access sensitive information.

සම්පත් හෝ අනන්‍යතාවය භාවිතය
  • Use of the machine as part of a botnet (e.g. automated spamming හෝ distribute Denial-of-service attacks සඳහා.)
  • Using computer resources for mining cryptocurrencies.
  • Using the infected computer as proxy for illegal activities and/or attacks on other computers.
  • Infecting other connected devices on the network.

මුදල් සොරකම්, කප්පම්
  • Electronic money theft.
  • Installing ransomware such as CryptoLocker.

දත්ත සොරකම්
  • Data theft, including for industrial espionage.
  • User passwords or payment card information.
  • User personally identifiable information.
  • Trade secrets.

Spying, surveilance හෝ stalking
  • Keystroke logging.
  • Watching the user's screen.
  • Viewing the user's webcam.
  • Controlling the computer system remotely.

ඉතින් දැනට තියෙන දියුණුතම ක්‍රමවේද මඟින් ප්‍රතිවෛරස මෘදුකාංග වලට පවා හසුනොවෙන ආකාරයේ Trojan නිර්මාණය කළ හැකිය. ඒ නිසා නිතරම තමන් භාවිතාකරන ප්‍රෝග්‍රෑම්ස් ගැන අවධානය යොමුකළ යුතුය. තවද Key Logger වලටද වඩා මෙය බොහෝ විනාශකාරී වගේම, මේවායේ නිර්මාපකයන්ගේ පැත්තෙන් බලද්දී මෙය බලවත් අවියක් කියලා ද කියන්න පුළුවන්.

එහෙනම් ඊලඟ පෝස්ටුවෙන් හමුවෙනකම් හැමෝටම ජය ශ්‍රී !

Comments

  1. it is true they are dangerous and big deal with ur privacy

    ReplyDelete
    Replies
    1. Then you have to take every possible actions to protect your privacy :)

      Delete
  2. Story of Trojan horse: http://greece.mrdonn.org/trojanwar.html

    ReplyDelete
  3. Supper keep it up brooo 👌👌👌

    ReplyDelete

Post a Comment